කරුණාකර මඳක් රැඳී සිටින්න...

අපගේ ප්‍රධාන අරමුණු


  •   අපගේ සත්ව ආහාර නිපදවන කිකිළියන් පෝෂ්‍ය ගුණයෙන් යුත් සෞඛ්‍ය සම්පන්න
         සත්වයන් බව තහවුරු කිරිම.

  •  ප්‍රතිජීවක හෝ හෝමෝන භාවිතයෙන් තොර, සුවපහසු නිවාස සහ වෛද්‍ය ප්‍රතිකාර
        ලබා දී කිකිලියන් ඇති කිරීම.

  •  පාරිභෝගිකයාට නැවුම් පෝෂ්‍යදායී බිත්තර ලබා දීම.

  •  ගනුදෙණු කරුවන් සමග විනිවිද භාවයෙන් යුත් අඛණ්ඩ හා දිගු කාලීන තෘතිමත්
        සබදතා ගොඩනගා ගැනීම.

  •  ව්‍යාපාරිකයෙකු ලෙස හෝ පාරිභෝගිකයෙකු ලෙස, ඔබ විශ්වාසවන්ත බිත්තර
        සැපයුම්කරුවෙකු සොයනවා නම්, ඔබගේ අවශ්‍යතා සැපයීමට අපි කැපවෙමු.

  •   අපගේ සත්ව ආහාර නිපදවන කිකිළියන් පෝෂ්‍ය ගුණයෙන් යුත් සෞඛ්‍ය සම්පන්න සත්වයන් බව තහවුරු කිරිම.

  •  ප්‍රතිජීවක හෝ හෝමෝන භාවිතයෙන් තොර, සුවපහසු නිවාස සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දී කිකිලියන් ඇති කිරීම.

  •  පාරිභෝගිකයාට නැවුම් පෝෂ්‍යදායී බිත්තර ලබා දීම.

  •  ගනුදෙණු කරුවන් සමග විනිවිද භාවයෙන් යුත් අඛණ්ඩ හා දිගු කාලීන තෘතිමත් සබදතා ගොඩනගා ගැනීම.

  •  ව්‍යාපාරිකයෙකු ලෙස හෝ පාරිභෝගිකයෙකු ලෙස, ඔබ විශ්වාසවන්ත බිත්තර සැපයුම්කරුවෙකු සොයනවා නම්, ඔබගේ අවශ්‍යතා සැපයීමට අපි කැපවෙමු.

Gallery

අපගෙන් ලබාගත හැකි දෑ හා සේවාවන් පහත පරිදි ය.